සදිශපථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සෑම මධ්‍යාහ්න රේඛාවක්ම සමාන කෝණයකින් කැපෙන පරිදි පෘථිවි පෘෂ්ඨයෙහි ඇඳි රේඛාව ; දිගංශ රේඛාව.