සනහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අස්වසනවා ; සන්සිඳවනවා.
2. ජල ස්නානය කරනවා ; නානවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. console