සන්තෘප්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සම්පූර්ණ වීම ; පිරීම ; සෑහීමට පත්වීම ; සතුටට පත්වීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. satisfaction
2. n. saturation
(පාරිභා.) නා. සම්පූර්ණ වීම ; පිරීම ; සෑහීමට පත්වීම ; සතුටට පත්වීම.
1. n. satisfaction
2. n. saturation