සන්දංශික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) (සත්ව.) වි. සන්ධිපාදිකයන්ගේ උපාංගයක අවසාන පුරුකට කලින් තිබෙන පුරුක විශාල වී, විකරණය වී අවසාන පුරුකත් සමඟ කතුරක තල මෙන් අල්ලන අඬු බවට පත් වූ.