සන්දර්භානුගතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (පාරිභා.) යම්කිසි නිර්මාණයකට අනුව කරන විස්තර දැක්වීම ; විග්‍රහය.