සන්නායක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. තාපය, විදුලිය, උත්තේජ ආදිය ගෙන යා හැකි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. conducting
2. adj. conductive