සන්නිකර්ෂයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඉතා සමීප තත්ත්වයකට ගෙන ඒම ; සමීප සම්බන්ධතාව.2. ඉන්ද්රියයන් හා ආලම්බනයන්ගේ ගැටීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1699 ← සන්නිකර්ෂණීය සන්නික්ඛෙපන →