සනාල කලාපයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ශාක දේහයක තිබෙන ද්‍රව එහා මෙහා ගෙන යන ශෛලවාහිනී පද්ධතිය.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයBot. vascular bundleසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1700 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4383 ← සනාල සනාල ගුප්ත යෝගිය →