සපදන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ව්‍යාක.) 1. දානාදිය ලැබීමේ අර්ථය ප්‍රකාශ කරන විභක්තිය ; සම්ප්‍රදාන විභක්තිය.
2. සිංහලයේ කාරක හයෙන් එකක්.
3. ගෙවල් පිහිටි අනුපිළිවෙළ ; ගෙපිළිවෙළ ; ගෘහපටිපාටිය.
4. භික්ෂූන්ගේ පිළිවෙළ අනුව පිඬු සිඟායාමේ ධුතාඞ්ගය ; සම්ප්‍රදාන චාරිකාව.