සපයනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. අවශ්ය දේ ලබා දෙනවා ; සම්පාදනය කරනවා ; උපයනවා.
2. මෙහෙවරක් ඉටු කරනවා ; සලසාලනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. afford
2. v. contribute
3. v. earn
4. feed
5. vti. find
6. vt. make
7. vt. man
8. Law. procure
9. vt. store
10. vt. supply