සප්ත ආර්යධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආර්ය පුද්ගලයන් උතුම් කොට සලකන ධන සත ; සද්ධා, සීල, හිරි, ඔතප්, සුත, චාග සහ පඤ්ඤා යන ආර්ය ධන හත.