සප්තබෝධ්යංග
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බෝධි නම් වූ මාර්ග ඥානවලට කාරණ ව සිටින ධර්ම සමූහය ; නිවන් ලබාගැනීමට උපකාර වන ධර්ම සත වන සති, ධම්මවිජය, වීරිය, පීති, පස්සද්ධි, සමාධි සහ උපේක්ඛා.