සප්තාශ්ව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[සප්ත + අශ්ව]
නා.ප්‍ර. සූර්යයා ; හිරු ; සතියේ දවස් හත නිරූපණය කරන අශ්වයන් හත් දෙනෙකුගෙන් යුත් වාහනයක් ඇති සූර්ය දිව්‍ය රාජයා.