සප්පයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රා අරක්කු වැනි මත්ද්‍රව්‍ය බෝතල්වලට ගසා ඇති මූඩිය.
2. (කථා.) ළදරුවා ; කුඩා දරුවා.
3. සර්පයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. baby
2. n. serpent