සපිධාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ඇරෙන වැහෙන පියනක් බඳු ආවරණයෙන් යුතු ; කරමල් පියනින් සමන්විත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. operculated
2. Bot. pyxidate