සපු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සුවඳවත් මල් සහිත ගස් වර්ගයක්.
2. සම්පත්තිය ; ශෝභාව.
3. මල ; පුෂ්පය.
4. කාව්ය ප්රභේදයක් ; චම්පු කාව්යය.
5. සර්පයා ; නාගයා.
1. නා.ප්ර. සුවඳවත් මල් සහිත ගස් වර්ගයක්.
2. සම්පත්තිය ; ශෝභාව.
3. මල ; පුෂ්පය.
4. කාව්ය ප්රභේදයක් ; චම්පු කාව්යය.
5. සර්පයා ; නාගයා.