සම නිඹුල්ලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. සමාන ආවේණික ලක්ෂණ ඇති එක ම ඩිම්බයෙන් උපන් දරු දෙදෙන ; ඒක ඩිම්බක නිඹුල්ලු.