සමක භාරාංකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බර අනුව හයිඩ්‍රජන් ඒකකයක් සමඟ සංයෝජන වන මූල ද්‍රව්‍යයක හෝ ඛණ්ඩයක හෝ බර.