සමකක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එකම තලය හෙවත් එකම තත්ත්වය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. co-ordinate
2. n. coordinate