සමග වාසයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. එකමුතු ව විසීම ; සමගි ව එකා මෙන් වාසය කිරීම.2. එකට විසීම ; සහ වාසය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1707 ← සමග යොදුණු සමගණ →