සමත්ත්වයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. සමානකම ; සමභාවය.2. සමනය ; සංසිඳීම.3. කාව්ය රචනයෙහි දැක්වෙන කාව්ය ගුණයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1709 ← සමත්තසුත්ත සමත්තිංසක්ඛත්තුං →