සමතිස්පැරුම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බෝසත්වරයකු විසින් සම්පූර්ණ කළ යුතු බුද්ධකාරක ධර්ම තිහ ; දස පාරමිතාවේ එක් එක් පාරමිතාව ; පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා . වසයෙන් තුන් ගුණයකට බෙදීමෙන් ලැබෙන පාරමිතා තිහ.