සමපාද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සම පතුල් ඇතිබව (බුදු සිරුරේ විශේෂ ලක්ෂණයකි).
2. සතර පද පද්‍යයක දෙවැනි සහ හතර වැනි පාද.
වි. සමාන පැති ඇති ; පැති සියල්ල දිගින් සම වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. equilateral