සමබර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සමාන බර ඇති ; මධ්යස්ථ බර ඇති.
2. හැම පක්ෂයකට ම සාධාරණ.
3. මනා ගැළපීමෙන් යුත්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adj. balanced
1. වි. සමාන බර ඇති ; මධ්යස්ථ බර ඇති.
2. හැම පක්ෂයකට ම සාධාරණ.
3. මනා ගැළපීමෙන් යුත්.
adj. balanced