සමයම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පාන්දර, මධ්‍යාහ්නය, සැන්දෑව මැදියම් රැය යන අවස්ථා.
2. හොල්මන.
3. තොවිලය ; තොවිලයේ දී නිරූපිත අමනුෂ්‍ය රූපය.
4. නාඩගම ; විහිළුව ; විගඩම ; විකාරය.