සමරූපිතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමානබව ; සම අංශවලින් යුක්ත බව.
2. සමානතාව ; සාම්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. isomorphism