සමලග්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ශරීරයේ එක් තැනකින් නිරෝගී පටකයක් ගෙන වෙනත් තැනක බද්ධ කිරීම පිළිබඳ වූ.
2. සමාන්තර පරිණාමය හේතුකොට ගෙන ව්‍යූහය හා විකාසනය සමාන වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

autoplastic(homoplastic)