සමලිංගිකතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමලිංග ඇති බව හෝ සමලිංග ඇති අය සේ හඟවන බව.
2. සමලිංගික රතිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. homosexuality