සමවත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමාපත්තිය ; ධ්‍යානයට පත් වීම ; සමාපත්තියට සමවැදීම ; පැමිණීම ; පිවිසීම.
2. සමාන වූ වස්තුව.