සමවැහි රේඛාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිතියමක එක සමාන වර්ෂාපතනයක් ලැබෙන ස්ථාන සම්බන්ධ කර අඳිනු ලබන රේඛාව.