සමශීර්ෂ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මුදුන එක සමාන වූ ; මුදුන් එක ම මට්ටමකින් යුක්ත.
නා.ප්ර. ක්ලේශ ක්ෂය කිරීමත් පිරිනිවන් පෑමත් එකවිට ම සිදුවීම.