සමසාර්වදිශ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. සෑම දිශාවකට ම එක සමාන වූ භෞතික ලක්ෂණ ක්රියාකාරිත්වයක් හෝ පෙන්නුම් කරන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. isotropic