සම්පත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ධනය ; ධන ධාන්යාදී වස්තුව ; (රටක ඇති) ස්වාභාවික වස්තු.
2. සැපත ; සුවය ; ශාන්තිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. prosperity
2. Inf. resource
3. n. resources
4. n. riches
5. st. wealth
1. නා.ප්ර. ධනය ; ධන ධාන්යාදී වස්තුව ; (රටක ඇති) ස්වාභාවික වස්තු.
2. සැපත ; සුවය ; ශාන්තිය.
1. st. prosperity
2. Inf. resource
3. n. resources
4. n. riches
5. st. wealth