සම්පීඩ්‍ය වික්රියාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. තෙරපීම හෙවත් සම්පීඩනය හේතු කොටගෙන ඇති විය හැකි වෙනස්වීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1718 ← සම්පීඩ්‍ය සම්පීඩ්යතාව →