සම්පෘක්ත ද්‍රාවණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් ද්‍රව්‍යයක් උපරිම ලෙස දිය වී, වෙනත් දිය නොවන මට්ටමට පත් වූ ද්‍රාවණය.