සම්මා සම්බුද්ධ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ස්වකීය වීර්යයෙන් ම සියලු කෙලෙස් නසා සර්වඥතාඥානය අවබෝධ කරගත් අති උත්තමයා ; ලොවුතුරා බුදුරජාණන් වහන්සේ.