සම්මිංජය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. නැම්ම ; වකුටුවීම ; හැකිළීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. flexure