සම්මිශ්‍රිත ගුණිතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. එකට මිශ්‍ර වූ සංඛ්‍යා ගුණ කිරීමෙන් ලැබෙන රාශිය.