සම්මුඛ පරීක්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඉදිරියේ මුණ ගැසී වාචිකව ප්‍රශ්න කොට සුදුසුකම් පරීක්ෂා කිරීම ; හමු වී සුදුසුකම් පරීක්ෂා කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. interview
2. n. viva
3. adv. viva-voce
4. adv. viva voce