සම්වතා පහණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුරාණයේ දී ව්‍යවස්ථා රාජ්‍ය නියෝග ආදිය කොටා තැබූ ශිලා ස්තම්භය ; ව්‍යවස්ථා පහණ.