සමාදානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මනා කොට ගැනීම ; සකසා පිහිටීම.
2. එකඟකම ; සමාධිය.
3. එකමුතුව ; විරුද්ධවාදිකම් සන්සිඳවීම ; සමගිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. conciliation
2. n. peace
3. n. ceasefire
1. නා. මනා කොට ගැනීම ; සකසා පිහිටීම.
2. එකඟකම ; සමාධිය.
3. එකමුතුව ; විරුද්ධවාදිකම් සන්සිඳවීම ; සමගිය.
1. n. conciliation
2. n. peace
3. n. ceasefire