සමාන සංගුණකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. භෞතික ගුණයක් ගණනය කර ගැනීම පිණිස චිචල්‍ය රාශියක් ගුණ කිරීමට භාවිත කරන සමාන සංඛ්‍යාව.