සමානාධිකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) විශේෂණ පදයෙහි ලිංග විභක්ති වචන, විශේෂ්‍ය පදයෙහි ලිංග විභක්ති වචන හා සමාන ව යෙදීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. apposition