සමුච්චය වාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සෑම දර්ශනවාදයකින්ම තෝරා ගත් සාරය එක් කොට සකස් කර ගත් දර්ශන වාදය ; සාර සංග්‍රහ වාදය.