සමුච්ඡේදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සහමුලින් ම නැසීම ; මූලෝත්පාටනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. eradication
2. n. extermination