සමුද්ර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පෘථිවි පෘෂ්ඨයෙන් 70% ක් වසා සිටින ජලස්කන්ධය ; සාගර.
2. සංගීතයේ රාග දෙතිසෙන් එකක්.
3. ඖෂධීය ලවණ වර්ගයක් ; මුහුදු ලුණු.
4. ග්රහ යෝගයක්.
වි. සමුද්රය හා සම්බන්ධ ; සාමුද්රික.
1. නා. පෘථිවි පෘෂ්ඨයෙන් 70% ක් වසා සිටින ජලස්කන්ධය ; සාගර.
2. සංගීතයේ රාග දෙතිසෙන් එකක්.
3. ඖෂධීය ලවණ වර්ගයක් ; මුහුදු ලුණු.
4. ග්රහ යෝගයක්.
වි. සමුද්රය හා සම්බන්ධ ; සාමුද්රික.