සමුන්නතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මට්ටමින් වැඩි වීම ; උස්වීම.
2. උස්බව.
3. උසස් වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aggrandizement
2. n. eminence
3. n. exaltation