සයනයිඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. උග්‍ර විෂයක් වන හයඩ්‍රොසයනික් අම්ලයේ ලවණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cyanide