සයනෝසිස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. රුධිරයෙහි ඔක්සිජනී භවනය අඩුවීම නිසා හම සහ ශ්ලේෂ්මල පටල නිල් පාට වීම.