සයිඩ්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දුම්රිය මාර්ගයෙන් පිටත දුම්රිය හෝ දුම්රිය කොටස් නවතා තැබීම සඳහා දුම්රිය පොළක ඇති කෙටි මාර්ග කොට්ඨාසය.